ප්‍රමුඛ පුවත 1

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

(උදයම්,කොළඹ)  – පසුගිය දින කිහිපයක් පුරා දිස්ත්‍රික් 11ක පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 179,376ක පුද්ගලයින් 698,289දෙනෙකු අවතැන් වූ අතර මේ වන විට පවුල් 7,131කට අයත් පුද්ගලයින්ගෙන් 25,245ක පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථාන 225ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 224ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 78දෙනෙකු තවමත් අතුරුදන් ව ඇත.
රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, මාතර, හම්බන්තොට, ගාල්ල, කොළඹ, කළුතර, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාව මෙලෙස පීඩාවට පත් ව ඇත.

Related posts

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

Mohamed Dilsad

IMF පස් වන ණය වාරිකය ශ්‍රී ලංකාවට අනුමත වෙයිද?

Mohamed Dilsad

Leave a Comment