ප්‍රමුඛ පුවත 1

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

(UTV| කොළඹ) – අයවැය කාරක සභා අවස්ථා විවාදයේ  පස්වන දිනය අදයි.

ඒ අනුව අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතය.

අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10 සිට පැවැත්වෙන් අතර අද දිනට නියමිතව ඇත්තේ විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය,ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයන් විවාදයට ගැනීමයි.

Related posts

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

ඇවන්ගාඩ් හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment