ප්‍රමුඛ පුවත 1

උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

(UTV | කොළඹ) – යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.

අද(29) පෙරවරුවේ නැවතත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය වූ බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර පොල්වත්ත සඳහන් කළේය.

පෙරේදා පස්වරුවේ යාල්දේවි දුම්රිය අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථානය අසළ දී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව දක්වා සීමා කෙරිණි.

යාපනය සිට පැමිණෙන දුම්රිය අනුරාධපුර දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඳුකරයේ ජලාශ රැසක ජල මට්ටම පහළට

Mohamed Dilsad

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment