ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹේ

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි මහ සෑරදුන් අභියසදී මේ වන විට ආරම්භ වී ඇත.

 

මෙම අවස්ථාව සඳහා අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අද දිනයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයද යෙදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සාව හිස ඔසවයි

Mohamed Dilsad

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

Mohamed Dilsad

අ.පො.ස උසස් පෙළ විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment