ප්‍රමුඛ පුවත 1

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

(උදයම්,කුරුණෑගල)  –  අලව්ව ප්‍රදේශයේදී මවක් තම බිළිඳිය සමග දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇත.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 31 හැවිරිදි කාන්තාවකි.ඇය සිය මාස 9ක් වයසැති බිළිඳිය සමඟ මෙලෙස දුම්රියට පන ඇත.

දිවි නසාගැනීමට හේතුව අවුල් ආරවුලක් බවට සැක මතුව තිබේ.

මෙම කාන්තාව දරුවාද සමග අතුරුදන්වී ඇති බවට ඇයගේ සැමියා ඊයේ පෙරවරුවේ පැමිණිල්ලක්ද කර තිබූ බව පොලීසිය පවසයි.

Related posts

ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී නැවතත් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

Mohamed Dilsad

එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට රැස්වේ

Mohamed Dilsad

Leave a Comment