ප්‍රමුඛ පුවත 1

එජාප ප්‍රතිසංවිධාන කමිටුව හෙට රැස්වේ

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව හෙට යළි රැස්වීමට නියමිතය.

හෙට(24) පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ.

එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට රුපියල් 2500 දීමනාවට අදාල චක්‍රලේඛය නිකුත් වේ

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා රැස්වීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment