ප්‍රමුඛ පුවත 1

පන්නිපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

(UTV| කොළඹ) – පන්නිපිටිය දෙව්රම්වෙහෙර ඉදිරිපිට කඩදාසි ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්  හටගෙන තිබේ.

අළුයම  2.30 පමණ  ගින්න  හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ගින්න පාලනය කිරීමට නොහැකි වි ඇති අතර ඒ සඳහා දැඩි උත්සහයක් ගෙන තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය හා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය කටයුතු කරමින් සිටියි.

මෙම කර්මාන්ත ශාලාව මහල් හතරකින් යුක්ත වන අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ පෙත්සම් විභාගයේ අවසන් දිනය අදයි..

Mohamed Dilsad

බීමත් රියදුරන් 177 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බේරුවලදී වැටලු හෙරොයින් ජාවාරමේ සුල මුල

Mohamed Dilsad

Leave a Comment