ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ පෙත්සම 13 කැඳවන්න සුදානම්

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සම කැඳවීමට කොළඹ දිසා අධිකරණය දින නියම කරයි.

ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 13දා කැඳවීමට නියමිතය.

එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝය කර තිබේ.

Related posts

දුම්රිය පාර්සල් ප්‍රවාහනය යලි ඇරඹේ.

Mohamed Dilsad

ජනතා මතයෙන් අගමැතිවරයාව තෝරාගන්නවා [VIDEO]

Mohamed Dilsad

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමිය සමඟ නිල වශයෙන් එක් කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment