ආපදාවෙන් අහිමිවූ ජීවිතවල, වගකීම ආණ්ඩුව ගත යුතුයි…! පාර්ලිමේන්තුවේ දෝංකාර දුන් අනුරාධ ජයරත්නගේ හඬ….
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ඊයේ (03) මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයේදී ඉතා සැර කතාවක් කළේය. එහිදී ඔහුගේ ප්‍රධාන චෝදනාව වූයේ, ඇති...
