ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්
ඉන්දු – පාකිස්තාන සටන් විරාමයෙන් අනතුරුව නවදිල්ලියේදී ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, මිලිටරි ක්‍රියාකාරකම් සඳහා මෙය විරාමයක් වන බවත්, නැවත රටට ත්‍රස්ත...
