Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.

Related posts

කටුපොල් වගාව ලංකාවෙන් තුරන් කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Donald Trump tweets at wrong Ivanka during daughter’s interview

Mohamed Dilsad

ஆகஸ்ட் மாதத்திற்கு முன்னர் தேசிய அடையாள அட்டை…

Mohamed Dilsad

Leave a Comment