Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පාප්තුමා තෝරා ගැනීමේ රැස්වීම මැයි 07වෙනිදා

අභිනව පාප් වහන්සේ කවරෙක්දැයි තීරණය කිරීමට, කාර්දිනල්වරු ලබන මාසයේ රහසිගත සමුළුවකදී රැස්වන බව වතිකානු ආරංචි මාර්ග පවසයි. දොරටු වසා පවත්වනු ලබන එම රැස්වීම මැයි 7 වන දින සිස්ටයින් දේවස්ථානය තුළ ආරම්භ කිරීමට නියමිතය. ලොව පුරා කාදිනල්වරු 135 ක් පමණ ඊට සහභාගී වනු ඇත. පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට ගතවන කාලය පිළිබඳ නිශ්චිතව සඳහන් නොවේ.

Related posts

ජල සම්පාදන මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

செல்லப்பிராணி வளர்ப்பவர்களா நீங்கள்?

Mohamed Dilsad

ரூ.2 கோடி பெறுமதியான ஹெரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Leave a Comment