එසැන පුවත්දේශීයවිදෙස්

උතුරු කොරියාවේ සහය රුසියාවට

යුක්‍රේනයට එරෙහිව රුසියාව සමඟ සටන් කිරීමට හමුදා කණ්ඩායම් යෙදවූ බව උතුරු කොරියාව ප්‍රථම වරට තහවුරු කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් දෙන ලද නියෝගයකට අනුව, කර්ස්ක් දේශසීමා කලාපය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට රුසියානු හමුදාවන්ට සහාය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් උතුරු කොරියාවෙන් යවන ලද 11,000 ක සොල්දාදුවන්ගෙන් 1,000 ක පිරිසක් මාස තුනක් තුළ මිය ගොස් ඇති බව බටහිර නිලධාරීන් මින් පෙර විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

Related posts

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

ජපානයේ ගිමහානයේ පිපුණු සකුරා මල්

Mohamed Dilsad

රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා දිවි ගමනට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment