ක්‍රීඩාදේශීය

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

(UTV | ඩුබායි) – කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි – ප්‍රදේශ කීපයකට තද අව්ව

Mohamed Dilsad

Leave a Comment