Trending Newsඑසැන පුවත්දේශීයමහගිරිදඹය අවධානම්…! භූමිය අස්ථාවර ප්‍රදේශයෙන් ගමන් කිරීම සීමා කරයිEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025056 ශ්‍රී පාදස්ථානයේ හැටන් පිවිසුම් මාර්ගයේ පිහිටි මහගිරිදඹ ප්‍රදේශයේ භූ අස්ථාවර තත්ත්වය අවම කිරීමට ලබාදී තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරනතුරු අදාළ අස්ථාවර කලාපය හරහා පිවිසීම සීමා කළයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට සොයයි….Editor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025053 ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් ආරම්භ කර ඇත. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පෙරේදා (03දා) නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයවටගලට දැඩි විරෝධයක්Editor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025062 නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් කළ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරමින් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිව්දනය පහතින්. අදහස් ප්‍රකාශ කිරීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයිEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025051 නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා, කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (05) දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් හතරකට නයයෑමි අවධානම් ඇති බවට රතු නිවේදනයක්Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 20250100 අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රීපාද වන්දනා සමය ඇරඹේ…..Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025046 ශ්‍රි පාද වන්දනා කිරීම අද (04) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරිණ. ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු...
Trending Newsඑසැන පුවත්දේශීයඋඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරිය සහ සැමියා ගම්වාසීන්ගෙන් ගුටිකයි…?Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025066 උඩුදුම්බර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරියකට හා ඇගේ සැමියාට පහර දෙන ආකාරය බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙමින් තිබේ. එහි දැක්වෙන ආකාරයට උඩුදුම්බර...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් ළමයි 275,000 පීඩාවටEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025053 ආපදා තත්ත්වයෙන් ළමයි 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව යුනිසෙෆ් සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය පෙන්වා දෙන්නේ සුළි කුණාටුවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ග ගාස්තු අයකිරීම ගැන දැනුම් දීමක්Editor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025062 අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පැවති අයහපත්...
Trending Newsඑසැන පුවත්දේශීයසහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදා යානයක් කටුනායක ටEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025052 හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා විය. කොළඹ සිටින...