Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා,  කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අද (05) දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා මොහොමඩ් තාහීර් මහතා නම් කිරීමට එම පක්ෂය කටයුතු කළේය.

Related posts

Heavy traffic at Technical Junction due to protest

Mohamed Dilsad

එජාප ක්‍රියාකරිකයින්ට දඹර අමිල හිමි කියූ දේ

Mohamed Dilsad

ආණ්ඩුවට එජාපයෙන් අභියෝගයක්

Mohamed Dilsad

Leave a Comment