Trending Newsඑසැන පුවත්දේශීය

උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරිය සහ සැමියා ගම්වාසීන්ගෙන් ගුටිකයි…?

උඩුදුම්බර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරියකට හා ඇගේ සැමියාට පහර දෙන ආකාරය බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙමින් තිබේ.

එහි දැක්වෙන ආකාරයට උඩුදුම්බර දේවින්තගම දී මෙම පහරදීම සිදුවන්නේ ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයක ගමන්  කරමින්  සිටියදීය.

ආපදා සහනාධාර ⁣තොගයක් සම්බන්ධ සිද්ධියක් මත, මෙම පහර දීම සිදුව ඇතැයිද වාර්තා වේ.

Related posts

President on a visit to Tirupati

Mohamed Dilsad

Entry road to Katunayake expressway from Peliyagoda temporarily closed from 4th October

Mohamed Dilsad

ஜனாதிபதியை சந்தித்தார் ஞானசார தேரர்

Mohamed Dilsad

Leave a Comment