Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජූලි 12 සිටEditor OJuly 8, 2024July 8, 2024 by Editor OJuly 8, 2024July 8, 2024089 (UTV | කොළඹ) – අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය...
Trending Newsඑසැන පුවත්දේශීයඋපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට පොලී රහිත ණයEditor OJuly 8, 2024July 7, 2024 by Editor OJuly 8, 2024July 7, 20240105 (UTV | කොළඹ) – රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට රජය පොලී රහිත ණය ලබාදී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්Editor OJuly 7, 2024 by Editor OJuly 7, 20240134 (UTV | කොළඹ) – 2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග...
Trending Newsඑසැන පුවත්දේශීයනව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපතිEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 20240187 (UTV | කොළඹ) – නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහසEditor OJuly 7, 2024 by Editor OJuly 7, 20240101 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන ජූලි 17 වනදායින් පසු ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එහි සභාපති...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනීEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 20240104 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ලකුණු 13කින් සිම්බාබ්වේ කණ්ඩායම ජයගත්හ. තරගයේ කාසියේ වාසීය...
Trending Newsඑසැන පුවත්දේශීයරට බේරගන්න පොහොට්ටුව තීරණයක් ගනී.Editor OJuly 7, 2024 by Editor OJuly 7, 2024099 (UTV | කොළඹ) – රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කළුතර ප්‍රදේශයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොදුජන පෙරමුණ සෑම විටම ජනතා මතයට ඉඩ දෙන පක්ෂයක් – නාමල් රාජපක්ෂEditor OJuly 7, 2024July 6, 2024 by Editor OJuly 7, 2024July 6, 20240111 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම මොහොතකම ජනතාවගේ මතයට ඉඩ ලබාදුන් පක්ෂයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයදයාසිරි පොලීසි යයිEditor OJuly 7, 2024July 6, 2024 by Editor OJuly 7, 2024July 6, 20240123 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සොරාගත් ඇතැම් පිරිස්වලට ඉදිරියේදී නීතිමය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයවිරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායකEditor OJuly 7, 2024July 7, 2024 by Editor OJuly 7, 2024July 7, 20240101 (UTV | කොළඹ) – විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ...