Trending Newsඑසැන පුවත්දේශීය

විරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායක

(UTV | කොළඹ) –

විරැකියාව තුරන් කිරීමට නම් ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හෝමාගම පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ සිරිපති මහාවිද්‍යාලයට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්  විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

සුහුරු පන්ති කාමර ලබාදීමේ 291 වන වැඩසටහන මෙයයි. පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු වුණා.

 

Related posts

ஜோர்ஜியாவில் ஜனாதிபதிக்கு அமோக வரவேற்பு

Mohamed Dilsad

அஜித்துடன் இணையும் நடிகையின் வாரிசு

Mohamed Dilsad

தேங்காய் விலையை கட்டுப்படுத்தும் நோக்கில் அரசாங்கம் எடுத்துள்ள முடிவு

Mohamed Dilsad

Leave a Comment