Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනවා – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිතුමාටත් ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති බවත් නියමිත දිනට මැතිවරණ දිනට මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා කටයුතු  කරන බවත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

මෙරට  හත්වන උසම දියඇල්ල වන කිරිදිඇල්ලට පිවිසීමට ඇති මාර්ගය රුපියල් ලක්ෂ 50ක වියදමින් සංවර්ධනය කිරීමට පියවර ගැනුණා.

ශ්‍රීලංකාවේ දියඇලි අතරින් ආකර්ෂණීය දියඇල්ලක් වන කිරිදිඇල්ල  මීටර් 116ක් උසින් යුක්ත වනවා.

පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙනවා.

දිය ඇල්ලට පිවිසෙන මාර්ගය මේ වන විට අබලන් තත්ත්වයේයි පවතින්නේ. ඒ හේතුවෙන්  එම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

 

Related posts

பேலியகொடையில் பாரிய தீ விபத்து

Mohamed Dilsad

Maldivian teachers to be trained in Sri Lanka

Mohamed Dilsad

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වල විස්තර මෙන්න

Editor O

Leave a Comment