Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024099 (UTV | කොළඹ) – මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට අද(05) කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – ජනාධිපතිEditor OAugust 5, 2024 by Editor OAugust 5, 20240182 (UTV | කොළඹ) – අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 20240116 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයහෂාන් තිලකරත්නගේ සහාය සජිත් ප්‍රේමදාසටEditor OAugust 5, 2024 by Editor OAugust 5, 20240115 (UTV | කොළඹ) – ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගනීEditor OAugust 5, 2024 by Editor OAugust 5, 20240107 (UTV | කොළඹ) – සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඊයේ(04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32කින් ශ්‍රී ලංකාව ජයගත්හ. දුනිත් වෙල්ලාලගේ...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ – ඇමති බන්දුල ගුණවර්ධනEditor OAugust 5, 2024August 4, 2024 by Editor OAugust 5, 2024August 4, 20240101 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහත්මයා මහ බැංකු හොරකම කළ බවට මම කිසිම වෙලාවක කියලා නැහැ . එතුමා පත් කරපු අය නිසා තමයි ඒක...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් දිනවන්න ගම්පහ ආසනයේ පක්ෂ තුනක් ඒකාබද්ධ වැඩසටහනකEditor OAugust 5, 2024August 4, 2024 by Editor OAugust 5, 2024August 4, 20240110 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් ඉහළ ටEditor OAugust 5, 2024August 4, 2024 by Editor OAugust 5, 2024August 4, 20240115 (UTV | කොළඹ) – 2019 ජනාධිපතිවරණය ට සාපේක්ෂව, මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. අමුද්‍රව්‍ය මිල...
Trending Newsඑසැන පුවත්දේශීයමුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස ටEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 20240126 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට, එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව...
Trending Newsඑසැන පුවත්දේශීයරට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්නEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 20240110 (UTV | කොළඹ) – වසර දෙකකට පෙර රට පැවති තත්ත්වයත් සමග අද වන විට එය ඉතා හොඳ මට්ටමේ පවතින බවත් යන ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට...