Trending Newsඑසැන පුවත්දේශීය

රට ගමන් කරන ක්‍රමය හොඳයි. වෙනස් කිරීමට අවශ්‍ය නැහැ – රාජිත සේනාරත්න

(UTV | කොළඹ) –

වසර දෙකකට පෙර රට පැවති තත්ත්වයත් සමග අද වන විට එය ඉතා හොඳ මට්ටමේ පවතින බවත් යන ක්‍රමය කිසිසේත් වෙනස් කිරීමට අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී රට වෙනුවෙන් නිවැරදි නායකත්වයක් ලබා දෙන නායකයාට සහාය දෙන බවද, සේනාරත්න මන්ත්‍රීවරයා කීවේය. තලවතුගොඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

Related posts

சென்னையை வீழ்த்தி 4-வது முறையாக IPL கிண்ணத்தை வென்றது மும்பை இந்தியன்ஸ்!

Mohamed Dilsad

ஆறாம் கட்ட கலந்துரையாடல் ஒத்திவைப்பு (UPDATE)

Mohamed Dilsad

Former President CBK points out a shortcoming in the Government

Mohamed Dilsad

Leave a Comment