Trending Newsඑසැන පුවත්දේශීය

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර

(UTV | කොළඹ) –

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (04)  පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේ අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත් කෙරිණ.

සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළේය.

Related posts

President directs quick relief to victims of current weather condition

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர் இஷாக் ரஹுமான் தனது சொந்த நிதியிலிருந்து ஜனாஸா நலன்புரிச்சங்கங்களுக்கு நீர்த்தாங்கிகளை வழங்கி வைத்தார்.

Mohamed Dilsad

Railway Strike: Army places 44 buses on standby at SLTB request

Mohamed Dilsad

Leave a Comment