Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ රත්තරං – රනිල් ට…

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දීමට තීරණය කර තිබේ.

මාධ්‍යවේදීන් හමුවේ අද (04) උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව සඳහන් කළේය.

Related posts

CEYPETCO ඉන්ධන මිල ඉහළ දැම්මොත් බස් ගාස්තුත් ඉහළට

Mohamed Dilsad

துப்பாக்கி சூட்டில் ஒருவர் பலி

Mohamed Dilsad

අද කොළඹ පාගමන් වලට එරෙහිව අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment