Trending Newsඑසැන පුවත්දේශීයනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට දිනය නම් කෙරේEditor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 20240150 නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බවත්, ලබන (08)වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීය”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.Editor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 20240123 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ – ”නාමල් දැක්ම”” – වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද(07) ආරම්භ කරන බව එම...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය අදEditor OSeptember 7, 2024September 7, 2024 by Editor OSeptember 7, 2024September 7, 20240137 රට ගොඩගන්නේ කෙසේද? මැයෙන්, මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන, ජනාධිපති විවාදය අද (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරේගුවෙන් බිලියන 1000ක ආදායමක්Editor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240110 මෙම වසරේ ගතවූ මාස 08 තුළ රුපියල් බිලියන 1000ක වාර්තාගත ආදායමක් ශ්‍රී ලංකා රේගුව උපයා ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි. 2024 වසරේ...
Trending Newsඑසැන පුවත්දේශීයසමාජ මාධ්‍ය තොරතුරු පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්Editor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 2024097 ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ හුවමාරුවන තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි. එම ආයතනයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක...
Trending Newsඑසැන පුවත්දේශීයඑළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000 යි.Editor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240128 එළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000කට ලබා දීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කරයි.Editor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240239 ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. අනුර විදානගමගේ දැනට ජනාධිපතිවරයාගේ, ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ උපදේශක...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයශ්රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240129 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගයේදී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවටEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240125 ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ 54 හැවිරිදි කොලින්...
Trending Newsඑසැන පුවත්දේශීයමුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරීමක් – සිව්දෙනෙක්ට බරපතලයිEditor OSeptember 6, 2024September 6, 2024 by Editor OSeptember 6, 2024September 6, 20240158 මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ දී බිම් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද...