මාස දෙකට රට පුරා වෙඩි තැබීම් 17ක් : ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මෙම වසරේ ගතවූ මාස මාස 2 තුළ දී පමණක් වෙඩි තැබිම් 17ක් වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේදී අද (28) ප්‍රකාශ කළේය....
