Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පළමු වාහන තොගය වරායට ළඟාවෙයි

ආනයන සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණයත් සමග වාහන ආනයනය මේ වන විට ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් වාහනවල මිල අඩුවීමේ සම්භාවිතාවක් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරෙන්චිගේ මහතා පවසයි.

වසර 05 කට පසුවයි මෙලෙස ආනයන සීමා ලිහිල් කරමින් වාහන ආනයනයට අවසර ලබා දුන්නේ. වාහන ආනයනයට අදාළව පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු වාහන තොගය මේ වන විට කොළඹ වරායට ළඟාවී තිබේ.

නව වාහන වෙළෙඳපොළට පැමිණීමේදී එම වාහනවල මිල මෙන්ම භාවිත කරන ලද වාහනවල මිල ද සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Related posts

சர்வதேச நாணய நிதியத்தின் முகாமைத்துவப் பணிப்பாளர் மார்ச் இலங்கை விஜயம்

Mohamed Dilsad

புதிய அரசாங்கத்திற்கு எதிர்ப்புத் தெரிவித்து ஐ.தே.க. பேரணி

Mohamed Dilsad

UN condemns anti-Muslim attacks in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment