Trending Newsඑසැන පුවත්දේශීයකොත්මලේ, රම්බඩගම නායයෑමක් ; 50කට අධික පිරිසක් පස් යට සිරවෙයිEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025084 කොත්මලේ, රම්බඩගම ආසන්නයේ නායයෑමක් දෙකක් 27 රාත්‍රි සහ 28 දා අලුයම, එකම ස්ථානයේ සිදුව ඇතැයි ජනතාව සඳහන් කරති. නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම...
Trending Newsඑසැන පුවත්දේශීයජල පිරිපහදු මධ්‍යස්ථාන සහ පොම්පාගාර ජලයෙන් යටවෙලා ; පිරිපහදු කළ ජලය සැපයීමත් ගැටළුවක්…!Editor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025074 පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලය සතුව ඇති ජල මූලාශ්‍ර සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
Trending Newsඑසැන පුවත්දේශීයනාවලපිටිය පැරණි දුම්රිය අංගනය ආසන්නයේ නිවසකට පස්කන්දක් කඩා වැඩී තිදෙනෙක් මියයයිEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025052 නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට පස්කන්දක් (28) දින කඩාවැටීමෙන් බිරිද, නැන්දම්මා සහ මාස තුනක බිලිදෙකු ජිවිතක්ශයට පත්වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. නාවලපිටිය...
Trending Newsඑසැන පුවත්දේශීයසුළි කුණාටුවේ නවතම තත්ත්වය මෙන්නEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025083 සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා...
Trending Newsඑසැන පුවත්දේශීයකැලණි ගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළටEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025089 කැලණි ගඟේ මහ ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ ඉංජිනේරු සකුරා දිල්තාරා ප්‍රකාශ කළාය. කැලණි ගඟ මේ වනවිට මහ ගංවතුර මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅනුරාධපුරය නාච්චදූව වැව් බැම්ම කපා දමනවා – වසන්ත සමරසිංහගෙන් ෆේස්බුක් සටහනක්Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 20250127 අනුරාධපුරය නාච්චදූව වැවෙහි ගොඩවාන පැත්තෙන් වැව් බැම්මේ කොටසක් අද රාත්‍රියේදී කපා ඉවත් කිරීමට නියමිත බව අමාත්‍ය වසන්ත සමරසිංහ කියයි. ඒ මහතා මේ බව සඳහන්කර ඇත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 25%කගේ විදුලිය විසන්ඳිවෙලා ; කොත්මලේ සහ රන්ටැඹේ බලාගාර ක්‍රියාවිරහිත කරයිEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025062 පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා කියා සිටී. පවතින තත්ත්වය හමුවේ විදුලිය...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්තනගලු ඔය පිටාර ගලයි ; ගම්පහ නගරයට මහා ගංවතුර අවධානමක්…;! වහාම ඉවත් වෙන්න….Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025058 ගම්පහ නගරය අද (28) මධ්‍යම රාත්‍රියට පෙර සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමේ අවධානමක් ඇතැයි අපදා කළමනාකරණ ඒකක සඳහන් කරයි. ඒ අනුව වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ ඇතුළු සියලු විභාග කල්දමයිEditor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 2025071 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල්...
Trending Newsඑසැන පුවත්දේශීයහසලක, මිනිපේ නායයෑමක්; පස් දෙනෙක් මිය යයි ; පිරිසක් අතුරුදන්Editor ONovember 28, 2025November 28, 2025 by Editor ONovember 28, 2025November 28, 20250145 හසලක මිනිපේ පමුනුපුර ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තවත් 12දෙනෙකු අතුරුදන්ව තිබේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පැවසුවේ අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම්...