ප්රමුඛ පුවත 1ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170132 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අද (19)කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...
ප්රමුඛ පුවත 1වියළි කාලගුණ තත්ත්වය බලපා ඇති ප්‍රදේශ වලට ඉදිරියේදී වැසිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 20170108 (උදයම් , කොළඹ) – දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපා ඇති පළාත් තුනකට ලබන 20 වැනිදායින් පසු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළ...
ප්රමුඛ පුවත 1ඇමති මංගල ස්වීඩන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය හමුවෙයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017095 (උදයම්,කොළඹ ) – විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉසබෙලා ලොවින් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වයි. ස්වීඩනයේ නිල සංචාරයක නිරත වන මංගල සමරවීර...
ප්රමුඛ පුවත 1උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීම සම්බන්ධයෙන් සාකච්ඡාMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170108 (උදයම්,කොළඹ) – සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගමේ...
ප්රමුඛ පුවත 1නෞකාවකින් වැටී විදේශිකයෙකු මියයාම ගැන පොලිස් පරීක්ෂණMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 20170119 (උදයම් ,ගාල්ල ) – නෞකාවකින් මුහුදට වැටීමෙන් විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ චෙන්නෝවා...
ප්රමුඛ පුවත 1මාර්ග අනතුරු වලින් මිය යන රියදුරන්ගේ අවයව ගන්න කැබිනට් අනුමැතිය හිමි වෙයිMohamed DilsadJanuary 19, 2017 by Mohamed DilsadJanuary 19, 20170161 (උදයම් , කොළඹ) – මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ...
ප්රමුඛ පුවත 1මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170104 (උදයම්,කොළඹ ) – මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ගාල්ල...
ප්රමුඛ පුවත 1ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්Mohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170106 ඉදිරියේදී නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ...
ප්රමුඛ පුවත 1වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනීMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170114 (උදයම්,කොළඹ ) – අමෙරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර...
ප්රමුඛ පුවත 1ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපති ධුරයට මනතුංග මහතා පත් කෙරේMohamed DilsadJanuary 19, 2017January 19, 2017 by Mohamed DilsadJanuary 19, 2017January 19, 20170120 (උදයම්,කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් පසුගිය...