ප්‍රමුඛ පුවත 1

මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,කොළඹ ) – මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානය අසළදී පීලිපැනීමට ලක්ව ඇති නිසා මෙය සිදුව ඇති බවයි සදහන්ය.

මේ හේතුවෙන් ගාල්ල සහ මාතර සිට පැමිණෙන දුම්රියවල ප්‍රමාදයක් සිදුව තිබේ.

 

Related posts

සම්බන්ධන් රෝහල්ගත කෙරේ

Mohamed Dilsad

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු තාවකාලිකව නවතී

Mohamed Dilsad

ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment