ප්‍රමුඛ පුවත 1

වාහන මිල ලබන වසරේදී ඉහළට

(UTV| කොළඹ) – එළඹෙන 2019 වසරේදී වාහන මිල ගණන් 10% – 15 % ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකාවෙ පවතින දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය මේ සඳහා හේතු සාධක වි ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

ළිඳක වැටී සිරවී සිටි කිඹුලන් 3 දෙනෙකු බේරා ගැනේ(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment