කලාමවගේ හීනය වෙනුවෙන් කන්‍යාභාවය ප්‍රසිද්ධියේ විකුණන දියණිය (ඡායාරූප) – [VIDEO]Mohamed DilsadAugust 27, 2018 by Mohamed DilsadAugust 27, 20180176 UTV | COLOMBO – සිය මවට නිවසක් මිලදී ගැනීමට සහ සිය අධ්‍යාපන කටයුතු සදහා කන්‍යාභාවය වෙන්දේසි කිරීමට අසර්බජානයේ ජනප්‍රිය නිරූපිකාවක් තීරණය කර තිබෙනවා. 23 හවිරිදි Mahbuba...
කලාරුපියල් හාරසියයකුත් එක්ක දෙවැනි බිරිය මිතුරාට බාරදීලාMohamed DilsadAugust 27, 2018 by Mohamed DilsadAugust 27, 20180108 UTV | COLOMBO – මොහු කාන්තාවක නිවසට ගෙන ආවේ කල වයස හරියැයි සිතාගෙනය. දෙදෙනා ටික කලක් දුක් සැප මැද කල්ගත කරද්දී ඔහුට තවත් කාන්තාවක මුණ...
කලාබොලිවුඩයේ සුපිරි වැඩකරු සියදිවි හානිකරගනී – (ඡායාරූප)Mohamed DilsadAugust 27, 2018 by Mohamed DilsadAugust 27, 2018098 UTV | COLOMBO – බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙකු වන අභීජීට් ෂේන්ඩි සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා...
කලාසල්මන් සහ ප්‍රියංකා යළි එක්වන ලකුණුMohamed DilsadAugust 1, 2018August 1, 2018 by Mohamed DilsadAugust 1, 2018August 1, 20180110 (UTV| කොළඹ) – බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් සහ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා අවුරුදු 10 කට පසුව භාරත් නම් නවතම චිත්‍රපටයක රංගන දායකත්වය ලබාදෙන බව...
කලාHichki චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සුදානම්Mohamed DilsadJuly 26, 2018July 26, 2018 by Mohamed DilsadJuly 26, 2018July 26, 20180120 (UTV|ඉන්දියාව) – ‘Hichki’ බොලිවුඩ් චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. ඒ සැප්තැම්බර් මස 09 වැනිදාට යෙදි ඇති ලෝක ‘ගුරු’ දිනය වෙනුවෙනි. යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක...
කලාදීපිකා instergram පළමු තැනටMohamed DilsadJuly 18, 2018July 18, 2018 by Mohamed DilsadJuly 18, 2018July 18, 20180101 (UTVඉන්දියාව) – බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝන්ගේ ‘instagram’ පිටුවේ රසික පිරිස මිලියන 25කට වඩා ඇතැයි ඉන්දීය වාර්තා පවසයි. ඒ ‘පද්මවාත්’...
කලාවඩා ප්‍රබල චරිතයකින් තාප්සේ පන්නු යළි බොලිවුඩ් තිරයටMohamed DilsadJuly 13, 2018July 13, 2018 by Mohamed DilsadJuly 13, 2018July 13, 20180126 (UTV|ඉන්දියාව) – යළි රිදී තිරයට පිවිසීමට ඉන්දීය නිළි තාප්සේ පන්නු සූදානම් වේ. ඒ වඩාත් ප්‍රබල චරිතයකින් චස්මේ බදූර් බොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් එක් වෙමිනි. තාප්සේ පන්නු...
කලාThe Frozen Fire 2019 ඔස්කාර් සම්මාන උළෙලටMohamed DilsadJuly 12, 2018July 12, 2018 by Mohamed DilsadJuly 12, 2018July 12, 2018098 (UTV| කොළඹ) – මෙරට ඉතිහාසයේ පළමු වතාවට 2019 ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ ‘විශිෂ්ටතම සිනමාපටය’ තරඟ අංශය නියෝජනය කිරීමට අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන ‘ගින්නෙන්...
කලාජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනීMohamed DilsadJuly 10, 2018July 10, 2018 by Mohamed DilsadJuly 10, 2018July 10, 20180102 (UTV|කැනේඩියාව) – කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් ඇමෙරිකානු නිරූපණ ශිල්පිනියක වන හේලි බෝල්ඩ්වින් සමග විවාහ ගිවිස ගනී. 24 වියැති පොප් ගායක ජස්ටින් බීබර් ඇමෙරිකානු නිරූපිකා හේලි බෝල්ඩ්වින්...
කලානවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීමMohamed DilsadJuly 7, 2018 by Mohamed DilsadJuly 7, 20180113 (UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිහත්කරුවෙකු වන තරුණියක් වටා ගෙතුණු නවතම දමිළ චිත්‍රපටය කොලමාවූ කෝකිලා [CoCo] නෙල්සන් ගේ නවතම අධ්‍යක්‍ෂණයයි. මෙහි සංගීතය අධ්‍යෂණය කරන අනිරුද්...