කලා

මවගේ හීනය වෙනුවෙන් කන්‍යාභාවය ප්‍රසිද්ධියේ විකුණන දියණිය (ඡායාරූප) – [VIDEO]

UTV | COLOMBO – සිය මවට නිවසක් මිලදී ගැනීමට සහ සිය අධ්‍යාපන කටයුතු සදහා කන්‍යාභාවය වෙන්දේසි කිරීමට අසර්බජානයේ ජනප්‍රිය නිරූපිකාවක් තීරණය කර තිබෙනවා.

23 හවිරිදි Mahbuba Mammadzada නමැති මේ නිරූපිකාව එරට ප්‍රමුඛ පෙලේ සහ ජනප්‍රිය නිරූපිකාවක් ලෙසයි සැලකෙන්නේ.

සිය කන්‍යාභාවය වෙන්දේසියේ දමා ඉහළම ගැනුම්කරුවාට එය අලෙවි කරන බවයි ඇය පවසන්නේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසන්නේ මෙවැන්නක්.

“මගේ මව තමයි මගේ ජීවිතය. මට අවශ්‍යයයි ඇය සතුටින් තියන්න.”

ඇය නියෝජිත ආයතනයක් හරහා කන්‍යාභාවය වෙන්දේසි කිරීමට සුදානම් වනවා.

ඇය කන්‍යාභාවය විකිණීම මගින් මෙරට මුදලින් රුපියල් එක්කෝටි 85න් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

ඇය උපයන මුදලින් 20%ක් නියෝජිත ආයතනයට හිමිවනු ඇති.

Related posts

හොලිවුඩයේ තිරගත වන අවසන් සුපිරි චිත්‍රපටය ?

Mohamed Dilsad

සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ලංකාවේ

Mohamed Dilsad

කරිෂ්මා කපූර් රිදී තිරයට සමු දෙයිද?

Mohamed Dilsad

Leave a Comment