කලා

Hichki චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සුදානම්

(UTV|ඉන්දියාව) – ‘Hichki’ බොලිවුඩ් චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ.

ඒ සැප්තැම්බර් මස 09 වැනිදාට යෙදි ඇති ලෝක ‘ගුරු’ දිනය වෙනුවෙනි.
යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක වන ‘Hichki’ චිත්‍රපටය රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදී ඇත්තේ එරට චිත්‍රපට පාලක මණ්ඩලය විසින් බව සඳහන් වේ.
Hichki මාර්තු 23 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, තිරගත වූ කාලයේදී ඉන්දීය රුපියල් කෝටි 75ක ආදායමක් උපයාගන්නට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලයනෝ මෙසී විවාහ දිවියට

Mohamed Dilsad

සුපිරි චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයට

Mohamed Dilsad

සරාගී වූ උමාලි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment