කලා

ලයනෝ මෙසී විවාහ දිවියට

(උදයම්,ආර්ජන්ටිනාව)   –  ආර්ජන්ටිනා ජාතික පාපන්දු ශූර ලයනෝ මෙසී, සිය කුඩා කල පෙම්වතිය සමගින් විවාහ වෙයි.

මෙම විවාහ මංගල උත්සවය රොසයිරෝ නගරයේ සුපිරි හෝටලයක පැවැත්වූ  අතර ඊට මෙසී, ක්‍රීඩා කරන ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජයේ සුප්‍රකට ක්‍රීඩකයන් වන ලුයිස් සුවාරෙස්, නේමාර්, පිකූ මෙන්ම කොළොම්බියාවේ සුප්‍රකට පොප් ගායිකා ශකීරා ඇතුළු සුප්‍රකට තාරකා රැසක් සහභාගි වී සිටි බව වාර්තාවේ.

30 හැවිරිදි ලයනෝ මෙසී යුරෝ මිලියන 40ක වාර්ෂික වැටුපකට බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන අතර, ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස රන් සපත්තුව සම්මානයෙන් 04 වතාවක්ම පිදුම් ලැබීය.

Related posts

2018 ලෝක රූ රැජින පීලිපීනයේ ‘කැටෝනා ග්‍රේ’

Mohamed Dilsad

සනි ලියෝන් සිය පවුල සමග ඉන්දියාව අතහැර එංගලන්තයට

Mohamed Dilsad

මෙවර ලෝක රූ රැජිනගේ අනාගත සිහිනයක් හෙළි කරයි

Mohamed Dilsad

Leave a Comment