කලා

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

(UTV|කැනේඩියාව) – කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් ඇමෙරිකානු නිරූපණ ශිල්පිනියක වන හේලි බෝල්ඩ්වින් සමග විවාහ ගිවිස ගනී.

24 වියැති පොප් ගායක ජස්ටින් බීබර් ඇමෙරිකානු නිරූපිකා හේලි බෝල්ඩ්වින් සමග ඊයේ පස්වරුවේ විවාහ ගිවිස ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නිහඬතාව බිඳ හෙළමින් බීබර්  විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන්නේ,  ඡායාරූපයක්  ද පළ කරමිනි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/07/JUSTIN-BIEBER-ENGAEDED-01-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොහොමඩ් අශ්ෆාක්ගේ නවතම කෙටි චිත්‍රපටය එළි දැක්වේ

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්

Mohamed Dilsad

T Series ලේබලය යටතේ යොහානිගේ පළමු ගීතය අද එළිදක්වයි

Mohamed Dilsad

Leave a Comment