කලා

කොරෝනා මර්ධනයට අක්ෂේ කුමාර්ගෙන් පරිත්‍යාගයක්

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බවයි.

ඒ අනුව අක්ෂේ කුමාර් විසින් පරිත්‍යාග කල එම මුදල මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාගමුදල ලෙසයි සැලකෙන බව එරට මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

Mohamed Dilsad

සල්මාන් ඛාන්ගෙන් ඉන්දීය පවුල් 70 කට නිවාස

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිණී මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment