ක්‍රීඩා

ඔලිම්පික් උළෙලට දින නියම වෙයි

(UTV | ජපානය) – කොරෝනා ගෝලීය වසංගතය හමුවේ කල් දමනු ලැබු ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා නව දින අද ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ 2020 ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුවේ සභාපති යොෂිහිරෝ මෝරි සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් අතර අද පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි.

ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි 23 වනදා සිට අගෝස්තු 8 වනදා අවසන් වීමට නියමිතයි.

 

Related posts

දින14ක් තුළ වත්කම් බැරකම් ලබා දෙන්නැයි සචිත්‍රට දැනුම් දෙයි

Mohamed Dilsad

එක්දින නායකත්වය ගැන යලිත් අර්බුදයක්

Mohamed Dilsad

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment