ක්‍රීඩා

එක්දින නායකත්වය ගැන යලිත් අර්බුදයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරඟයට හෙට (03) මවුන්ට් මුන්ගරුයිහිදි ආරම්භ විමට නියමීතය.

මේ අතර ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් යළි ගැටළුවක් මතුව ඇතැයි වාර්තාවේ.

ඒ,ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහභාගීත්වය අවිනිශ්චිතව පවතින බැවිනි.

නමුත් ඒ පිළිබඳව මෙතෙක් මාධ්‍යයට තොරතුරු අන්න්වරණය කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරෙයි..

Mohamed Dilsad

දසුන් ශානක දැක්වූ දස්කම් කාගේත් කතා බහට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment