ක්‍රීඩාදේශීය

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

(UTV | කොළඹ) – ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීම සහ ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම, පරිපාලන සහ මූල්‍ය කටයුතු මෙන්ම, ක්‍රීඩා පාසල් සංවර්ධනය පිළිබඳව ද එමගින් අධ්‍යාපන බලධාරින් දැනුවත් කර ඇත.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මේ වනවිට පිහිටුවා ඇති ක්‍රීඩා පාසල් සංඛ්‍යාව 25 ක්.

Related posts

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ ?

Mohamed Dilsad

රට පුරා වෛද්‍යවරු තවදුරටත් වර්ජනයේ

Mohamed Dilsad

රාජකාරියට යෑමට ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන ආයතන [RELEASE]

Mohamed Dilsad

Leave a Comment