විදෙස්

පිපිරීමෙන් මාසයකට පසු බීරූට් අගනුවර වරායේ ගින්නක්

(UTV | ලෙබනන්) – ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගින්නක් හටගෙන ඇත.

කෙසේවෙතත් අද ගින්න හටගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

පසුගිය අගෝස්තු මස 4 වනදා බීරූට් වරායේ වසර 7කට ආසන්න කාලයක් ගබඩා කර තිබූ ඇමෝනියා ටොන් 2750ක පමණ ප්‍රමාණයක් පිපිරී යාමෙන් පසුගියදා පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තුවාල ලැබූ සංඛ්‍යාව 6500කට අධිකයි.

Related posts

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

Mohamed Dilsad

පිලිපීනයේ මරාවි නගරය IS ග්‍රහණයට

Mohamed Dilsad

ට්‍රම්ප් හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වදී.වොෂින්ටනයට ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment