කලා

වඩා ප්‍රබල චරිතයකින් තාප්සේ පන්නු යළි බොලිවුඩ් තිරයට

(UTV|ඉන්දියාව) – යළි රිදී තිරයට පිවිසීමට ඉන්දීය නිළි තාප්සේ පන්නු සූදානම් වේ.

ඒ වඩාත් ප්‍රබල චරිතයකින් චස්මේ බදූර් බොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් එක් වෙමිනි.

තාප්සේ පන්නු මීට පෙර රංගනයෙන් දායක වූ පින්ක් සහ නාම් ෂබානා යන බොලිවුඩ් චිත්‍රපට වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

30 හැවිරිදි වියේ පසුවන තාප්සේ පන්නු පවසන්නේ, තම නව චරිතය ද ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනු ඇති බව ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Capital FM නාලිකාව අද සිට අළුත් මුහුණුවරකින්

Mohamed Dilsad

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

Mohamed Dilsad

ඉන්දීය අධ්‍යක්‍ෂකවරුන් තිදෙනෙක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment