කලා

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

(UTV| කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරමකට මැදිහත්කරුවෙකු වන තරුණියක් වටා ගෙතුණු නවතම දමිළ චිත්‍රපටය කොලමාවූ කෝකිලා [CoCo] නෙල්සන් ගේ නවතම අධ්‍යක්‍ෂණයයි.

මෙහි සංගීතය අධ්‍යෂණය කරන අනිරුද් රවිචන්ද විසිනි.

කොළමාවූ කෝකිලා [CoCo] හි නායන්තාරා, යෝගී බබු, සරන්‍යා, සරවනාන්, ආර්. එස්. සිවාජි, චේනු මොහාන්, හරීෂ් ප්‍රේඩි, නාන් කදාවුල් රාජේන්ද්රන්, ජැකලින්, අනූ තසන්  මෙහි රංගනයෙන් දායක වෙයි.

මෙම චිත්‍රපටය Lyca production හි නිර්මාණයකි.

මෙහි පුරවා ප්‍රචාරක පටය ඊයේ youtube වෙත නිකුත් කර ඇති අතර එය මේවන විට 2.5 M පිරිසක් නරඹා තිබේ.

 

Related posts

රන්බීර් – ආලියාගේ කල් ගිය විවාහය යළිත් කරළියට

Mohamed Dilsad

රශ්මිකා සිව්වන වරටත් හින්දි සිනමාවට පැමිණෙයි

Mohamed Dilsad

කොරෝනා ගැන ජනතාව දැනුවත් කරන්න ගෝලීය සංදර්ශනයක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment