කලා

සල්මන් සහ ප්‍රියංකා යළි එක්වන ලකුණු

(UTV| කොළඹ) – බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් සහ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා අවුරුදු 10 කට පසුව භාරත් නම් නවතම චිත්‍රපටයක රංගන දායකත්වය ලබාදෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.

භාරත්හි වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ප්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ අලි අබ්බාස් සෆාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබයි.

දිශා පටානි, සුනිල් ග්‍රෝවර්, අතුල් අග්නිහෝර්ති ඇතුළු නළු නිළි කැළක් මෙහි රංගන දායකත්වය ලබාදෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අර්ජූන් කපුර්ගේ විවාහය ලබන වසරේදී

Mohamed Dilsad

ප්‍රියංකාට ජාත්‍යාන්තර සම්මානයක්

Mohamed Dilsad

ඔස්කා සම්මාන උළෙලට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment