කලා

ඔස්කා සම්මාන උළෙලට දින නියම වෙයි

(UTV |ඇමරිකාව) – වාර්ෂිකව පවත්වන ලෝ ප්‍රකට සිනමා සම්මාන උළෙලක් වන ‘ඔස්කා’ හෙවත් ඇකඩමි සිනමා සම්මාන උළෙල එළැඹෙන අප්‍රේල් 25 වැනිදා ඇමෙරිකාවේ කැලීෆෝනියා හි ‘ඩොල්බි’ ශාලාවේදි 93 වැනි වතාවටත් පැවැත්වේ.   

පසුගිය වසරේ ප්‍රදර්ශනය වූ හොලිවුඩ් චිත්‍රපට 86ක් අතරේ දක්ෂතා දැක්වූ කලාකරුවන් අතරේ මෙම සම්මාන බෙදි යාමට නියමිතව ඇත .

වාර්තා වන අන්දමට මෙම සම්මාන උළෙල නිර්දේශයන් පසුගියදා සුපිරි බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා හා ඇයගේ සැමියා වන හොලිවුඩ් සිනමා නළු මෙන්ම ඇමෙරිකානු පොප් ගායක නික් ජෝනාස් විසින් ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

 

Related posts

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

යශෝදාව සිතුවමකට නගන ඇමරිකානු චිත්‍ර ශිල්පියා(වීඩියෝ)

Mohamed Dilsad

ආදරණීය ක්ලැරන්ස් නමින් මාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment