කලාවිදෙස්ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනාMohamed DilsadOctober 28, 2020 by Mohamed DilsadOctober 28, 20200142 (UTV | කැනඩාව) – හොලිවුඩ් ටෙලි වෘතාන්තයන්හි අති දක්ෂ නළුවෙක් වන ස්ටිෆන් අමෙල් හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
කලාසරාගී වූ උමාලි [PHOTOS]Mohamed DilsadOctober 23, 2020 by Mohamed DilsadOctober 23, 20200111 (UTV | කොළඹ) – දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලී තිලකරත්න පෙනී සිටින නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර ඇති අයුරු දක්නට ලැබුණි. ...
කලාවිජේ සේදුපතිට තවදුරටත් තර්ජනMohamed DilsadOctober 21, 2020 by Mohamed DilsadOctober 21, 20200104 (UTV |ඉන්දියාව) – දකුණු ඉන්දීය නළු විජේ සේදුපතිට තවදුරටත් තර්ජන එල්ල වන බවට වාර්තාවේ. ඔහුගේ කුඩා දියණිය දූෂණය කරන බවට මේ වන විට තර්ජන එල්ල...
කලාකාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදාMohamed DilsadOctober 19, 2020 by Mohamed DilsadOctober 19, 20200118 (UTV| ඉන්දියාව) – ජනප්‍රිය දකුණු ඉන්දීය රංගන ශිල්පිනියක් වන කාජල් අග්‍රවාල්ගේ විවාහය ඔක්තෝබර් 30 වැනිදා මුම්බායිහි තරු හෝටලයක පැවැත්වෙන බව ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින්...
කලාදේශීයඅනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයිMohamed DilsadOctober 16, 2020 by Mohamed DilsadOctober 16, 20200108 (UTV | කොළඹ) – ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට 73 හැවිරිදි වියේ...
කලාහෙන්රි කැවිල්ගේ ප්‍රියතම චරිතයMohamed DilsadOctober 12, 2020 by Mohamed DilsadOctober 12, 20200111 (UTV | ඇමරිකා) – හොලිවුඩයේ සුපිරි නළු ඩැනියෙල් කේග්‍ර් රංගනයෙන් දායක වන අවසන් ‘ජෙම්ස් බොන්ඩ්’ චිත්‍රපටය වන ‘නෝ ටයිම් ටූ ඩේ’ නොවැම්බර් 22 වැනිදා ප්‍රදර්ශනය කිරිමට...
කලාරියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයිMohamed DilsadOctober 8, 2020 by Mohamed DilsadOctober 8, 20200140 (UTV | ඉන්දියාව) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට මසකට පෙර අත්අඩංගුවට ගැනුණු රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කිරීමට නියෝග ලබාදී ඇත. ඇයගේ පෙම්වතාව සිටි බොලිවුඩ්...
කලාඅනුෂ්කාගෙන් බැංග්ලෝර් කණ්ඩායමට සුභ පැතුම්Mohamed DilsadOctober 5, 2020 by Mohamed DilsadOctober 5, 20200114 (UTV | ඉන්දියාව) – පසුගිය සඳුදා අබුඩාබිහි පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර, තිබූ පන්දුවාර විස්සයි 20 තරගයෙන් සුපිරි ජයක් ලැබීම කෝලි...
කලාUTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්Mohamed DilsadOctober 5, 2020October 5, 2020 by Mohamed DilsadOctober 5, 2020October 5, 20200119 (UTV |කොළඹ) – UTV දැන් TikTok සමඟ එකතුව අළුත් වැඩකට මුල පුරමින් සිටි. ඔබත් Tic Toc සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නම් මේ ගැන දැන ගන්න UTV...
කලාදේශීයප්රවීණ රංගධර ටෙනිසන් කුරේ මහතා අවසන් ගමන් යයිMohamed DilsadOctober 1, 2020 by Mohamed DilsadOctober 1, 20200108 (UTV | කොළඹ) – අභාවප්‍රාප්ත, ප්‍රවීණ හාස්‍යෝත්පාදක රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකරනු ලැබීය. ඒ, මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන...