කලාවිදෙස්

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

(UTV | කැනඩාව) – හොලිවුඩ් ටෙලි වෘතාන්තයන්හි අති දක්ෂ නළුවෙක් වන ස්ටිෆන් අමෙල් හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Arrow, The Flash සහ Supergirl යන ටෙලි නාට්‍යවල රංගන දායකත්වයෙන් එක්වූ ඔහුට ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ.

39 හැවිරිදි ස්ටිෆන් රංගනයට අමතරව නිෂ්පාදකයෙක් ලෙසට ද කටයුතු කරනු ලබයි.

Related posts

ස්පාඤ්ඤයට බලපෑ දූවිලි කුණාටුවෙන් ජනතාව පීඩාවට

Mohamed Dilsad

Gmail පරිශීලකයන්ට විශේෂ පහසුකමක්

Editor O

වික්ටෝරියා ප්‍රාන්තය දින 5 කට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment