කලා

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

(UTV | ඉන්දියාව) – මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට මසකට පෙර අත්අඩංගුවට ගැනුණු රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කිරීමට නියෝග ලබාදී ඇත.

ඇයගේ පෙම්වතාව සිටි බොලිවුඩ් නළු සුෂාන්ත් සින්ග් රාජ්පුත් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය මාධ්‍ය ඔස්සේ හෙළිවීමත් සමඟ ඇයව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

රියා චක්‍රබෝර්ති සිය පෙම්වතාට මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව මින් පෙර වාර්තා කර වුණි.

මෙම සිද්ධියත් සමඟ දීපිකා පදුකෝන් ඇතුළු බොලිවුඩ් නළු නිළියන් රැසකට මත්ද්‍රව්‍ය ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ල විය.

Related posts

නවතම දමිළ චිත්‍රපටය CoCo ළඟදීම

Mohamed Dilsad

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග විවාහ වීමට සැරසෙන කවීෂා [PHOTOS]

Mohamed Dilsad

යශෝදාව සිතුවමකට නගන ඇමරිකානු චිත්‍ර ශිල්පියා(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment