දේශීය

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොරෝනා

(UTV |කොළඹ ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ් බව තහවුරු කළේය.

 

Related posts

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Editor O

කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

Mohamed Dilsad

Leave a Comment