කලාදේශීය

ප්‍රවීණ රංගධර ටෙනිසන් කුරේ මහතා අවසන් ගමන් යයි

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත, ප්‍රවීණ හාස්‍යෝත්පාදක රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකරනු ලැබීය.

ඒ, මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදීයි.

මිය යන විට 68 වන වියෙහි පසුවූ ඔහු, සිනමා පට 150 කට පමණ රංගන දායකත්යවය ලබාදී තිබේ.

රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ටෙනිසන් කුරේ මහතා මෙරට සිනමාවට සිදුකළ සේවාව ලාංකික හදවත් තුළ සදා අමරණීයය.

Related posts

දමිතා අබේරත්නට සතියක් රිමාන්ඩ්

Mohamed Dilsad

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

කරුණා අත්අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment